කරුණාකර ඔබේ අවශ්‍යතාවය අනුව තෝරා ඉදිරියට යන්න !

හදිසි ප්‍රථමාධාර සදහා

හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථාවන්හිදී ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබදව ක්ෂණිකව දැනගැනීමට නම් මෙය තෝරන්න

  1. හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා වලදී වැදගත් වේ.
  2. Log in හෝ sign in වීම අවශ්‍යය නොවේ.
  3. ඉතා ඉක්මනින් දැනගැනීමට අවශ්‍යය ප්‍රථමාධාර පිළිබදව තොරතුරු ලබාගත හැක.
  4. ප්‍රථමාධාර පිළිබදව, රූප සටහන් සහ වීඩියෝ සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇත.

ප්‍රථමාධාර පිළිබදව ක්‍රමාණුකූලව පාඨමාලාවක් ලෙස හැදෑරීමට අවශ්‍යය නම් මෙය තෝරන්න

  1. ඕනෑම කෙනෙකුට ස්වයංව  අධ්‍යයනය කළ හැක.
  2. ඔබට පහසු ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට පරිගනකයකින්,ටැබ්ලට් හෝ ජංගම දුරකතනකින් අධ්‍යන කටයුතු කළ හැක.
  3. තේරුම් ගැනීමට පහසුවන පරිදි ප්‍රථමාධාර පිළිබදව, රූප සටහන් සහ වීඩියෝ සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇත.
  4. ඔබගේ දැනුම ඔබටම පරීක්ශා කරගත හැකිවනසේ ස්වංක්‍රීය ප්‍රශ්න හා ක්‍රියාකාරකම් ඇතුලත් කර ඇත.
  5. පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සැමට වටිනා සහතිකයක් නිකුත් කෙරේ.