FAFA.lk
" First-Aid For All " - Learn First Aid without barriers
ප්‍රථමාධාර යනු සෑම පුද්ගලයෙක්ම දැනගෙන සිටිය යුතු විෂයකි.එම නිසා ඕනෑම වයසක,ඕනෑම තරාතිරමක කෙනෙක් හට පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි, හා කිසිදු අයකිරීමකින් තොරව ඕනෑම කෙනෙක් හට සම්බන්ධ වී ස්වයං අධ්‍යනය කළහැකි වනසේ මෙම පාඨමාලාව සකසා ඇත.
Based on International Guidelines
මෙම පාඨමාලාවේ අන්තර්ගත කරුණු සදහා ” The European Resuscitation Council , St John Ambulance First Aid Guides , St Andrew’s First Aid Guides , The British Red Cross First Aid Guidelines ” ආදී ලොව පිළිගත් මාර්ගෝපදේශන (guidelines) භාවිත කර ඇත.
Based on locally recognised First Aid Book
මෙම පාඨමාලාව වෛද්‍ය චාමර අතුකෝරළ විසින් ලියන ලද “A Guide To Survive -First Aid ” ප්‍රථමාධාර කෘතිය අනුසාරයෙන් ගොඩනගා ඇත. එම කෘතිය ජාතික පුස්ථකාල පොත් නිර්දේශ කිරීමේ කමිටුව විසින් පුස්ථකාල පොතක් ලෙසද නිර්දේශ කර ඇත. ( බලපත්‍ර අංකය-NL/BRL/ 1608 )
Learn First-Aid Anytime Anywhere
සම්පූර්ණයෙන්ම ස්වංක්‍රීය ඔන්ලයින් පාඨමාලාවක් වන බැවින් ඔබට පහසු ඕනෑම වේලාවක ස්ථානයක සිට පරිගනකයකින්,ටැබ්ලට් හෝ ජංගම දුරකතනකින් අධ්‍යන කටයුතු කළ හැක.පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සැමට වටිනා සහතිකයක්ද නිකුත් කෙරේ.